සුරූපී නිළි මුතු තරංග යළිත් යුග දිවියට..? සමාජ මාධ්‍ය කළඹවමින් එළියට ආ ඡායාරූප..(PHOTOS)
By Sewvandhi
කවදත් කා අතරත් අවිහිංසක චරිතයක් ලෙස නමක් දිනාගත් සුරූපීන්වි නිළි මුතු තරංගාගේ ජීවිතය ටිකක් ඒකාකාරියි..
රංගනයෙන් ඈත් වෙලා ඉන්න ඇය මේ වෙද්දී ගොඩක්ම කාලය වෙන්කරන්නේ එයාගේ පුංචි පුතාගේ වැඩකටයුතුවලට..
ඉතින් කොහොම වුණත් කාලෙකට පස්සේ මෙන්න එයාලා තුන්දෙනා එකතු වෙලා ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
වෙනසකටත් එක්ක ආයෙත් මුතූ මනාලියක් වෙලා.. මෙන්න බලන්නකෝ එයාලගේ පුංචි පවුලේ ලස්සන..

























