රත්නපුර මහ නගර සභාවේ අයවැයත් පරදී

Report

මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ 2026 මංගල අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.

මෙම අයවැය ඡන්ද විමසීමට අදාළව පක්ෂව ඡන්ද 12ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 13ක් ලැබී තිබුණි.

ඒ වගේම මෙහි මුළු සභික සංඛ්‍යාව 27 කි නමුත් අයවැය ඡන්ද විමසීමට මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ නොසිටි බව සදහන් වේ.

තවද මෙම අයවැය අද(12) සභාවට ඉදිරිපත් කළේ රත්තපුර මහ නගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතා විසිනි.

හෙට සහ අනිද්දා නොමිලේ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දෙන සේවාවක්

හෙට සහ අනිද්දා නොමිලේ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දෙන සේවාවක්

ආපදාවෙන් හානි වූ පාසල් ගොඩනගන්න නව වැඩපිළිවලක්

ආපදාවෙන් හානි වූ පාසල් ගොඩනගන්න නව වැඩපිළිවලක්