ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබට විශේෂ පණිවිඩයක්..
Batticaloa
Polonnaruwa
Sri Lanka
Floods In Sri Lanka
By Piyumika
නැවත දැනුම් දෙනතුරු වසා තැබුණු පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය බර වාහන සඳහා පමණක් අද උදෑසන හතේ සිට යලි විවෘත කර තිබෙනවා.
දිස්ත්‍රික් ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය සඳහන් කළේ, එම මාර්ගයේ මනම්පිටිය - ගල්ලෑල්ල අතර කොටසක් තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි.
එබැවින් සැහැල්ලු රථවාහන ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වි තිබේ.
You may like this video