මොළය මි’ය ගියත් නිවුන් දරුවන්ට උපත දී ජීවිතයෙන් සමුගත් ලෝකයම කතා වුණු ආදරණීය මව.. (PHOTOS)

death Birth mother death
By Sithumi Feb 28, 2022 12:02 PM GMT
Sithumi

Sithumi

Report

මව් පදවිය කියලා කියන්නේ ලෝකයේ තියෙන උතුම්ම වාසනා වන්ත අවස්ථාවක්. විවාහ දිවියට යන ඕනෑම කාන්තා වකගේ ඊළඟ අරමුණ තමයි උතුම් මව් පදවිය ලැබීම. මව් පදවිය ලබන්නට හැමෝම වාසනා වන්ත වෙන්නෙත් නැහැ

. ඒ අතරින් වාසනා වන්තම පිරිස තමයි ඒ උතුම් අවස්ථාව හිමිකර ගන්නේ. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ විදිහට නොයෙකුත් බලාපො රොත්තු මැද විවාහ වෙලා උතුම් මව් පදවිය ලබපු හරි සංවේ දී කතාවක් පිළිබඳවයි. ඇය බ්‍රසීලි යානු ජාතික ගර්භ ණී කාන්තාවක් වූ ෆ්රෑන්ක්ලී න් ඩා සිල්වා වන අතර විවාහයෙන් පස්සේ ඇය මව් පදවිය ලැබුවා. 01 ඉතින් මේ විදිහට කාලය ගත කරද්දි ගර්භ ණී සති නමය පමණ ගත වන විට හිතන්නවත් බැරි අවාසනා වන්ත සිදුවී මකට මුහුණ දෙන්න ඇයට සිද්ධ වෙනවා.

එනම් ඇය පැඩිල්හා මස්ති ෂ්ක රක්ත පාතය හේතුවෙන් මොලේ මි,ය යාමේ අවාස නාවන්ත ඉරණ මට මුහුණ පෑවා. නමුත් ඇය ඒ වන විටත් ගර්භ නී කාන්තාවක්. වෛද්‍ය පරීක්ෂණ වලට අනුව තීරණය කළා ඇයගේ කුසේ නිවුන් දරුවන් පිළිසිද ගෙන කියලා. මේ රෝග තත්ත්වය වැළ ඳෙන විට ඇය දින එකසිය විසි තුනක් වයසැති තමන්ගෙ ආදරණීය දරුවන් දෙදෙනා සමග ජීවිතයත් ම රණ යත් අතර සට නක යෙදුණා.

මොළය මි,ය ගිය ද වෛද්‍යවරුන්ගේ අදහස වුණේ ඇගේ අනෙකුත් ශරීර අව යව මනා සේ හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන දේ. ඒ නිසා දරුවන් දෙදෙනා නීරෝගීව මේ ලෝකයට බිහි කරන්න හැකියාව ලැබෙයි කියලා වෛද්‍යවරුන් තුළ සු භ සිහින තිබුණා. 02 ඒ විදිහට හිතපු වෛද්‍යවරුන් ඇගේ නිවුන් දරුවන් දෙදෙනා බේරා ගැනීමේ විශාල ප්‍රය ත්න යක යෙදුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් නො මේරූ ළදරු වන් විදිහට මේ ආදරණීය දරුවන් දෙදෙනා මේ ලෝකයට උපත ලබන්නේ එක් දරුවෙකු 1.4 kg උපත් බරක් සහ අනිත් දරුවා 1.3 kg උපත් බරත් සමගයි. අවසානයේ තමන්ගේ නූපන් දරුවන්ට මෙලොව එළිය දකින්නට වාසනාව ලබා දුන් මේ ආදරණීය මව ඔවුන්ට උපත ලබා දී සද හටම ජීවිතයෙන් සමු ගත්තා.

අවසාන යේ ඇය තමන්ට නො ලැබුණු ජීවිතය තමන්ගෙ ආදරණීය දරුවන්ට ලස්සනට ගත කරන්නට දායාද කර මේ ලෝකෙන් යන්නම යනවා. අන්න ඒ නිසයි කියන්නේ මවු සෙනෙහසට කළ නො,හැක්කක් නොමැත කියන දේ. මේ සිදුවීම බොහෝ දෙනෙක්ගේ කම්පා වට හේතු වූ සිදුවීමක් වූ අතර මෙලෙස සමුගත් මේ ආදරණීය මව පිළිබඳව බ්‍රසීලි යානු ජාතිකයන් බොහෝ සේ සංවේ දී වුණා

. – Naifm net(News Update : February 21, 2022 ) පිටුවෙන් උපුටා ගන්නා ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery