ඉන්දියාවෙන් පළමුවරට මන්කිපොක්ස් මරණයක් - භයානක තත්ත්වයක්..
By krishani
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පළමු වඳුරු උණ ආසාදිත (මන්කිපොක්ස්) මරණය වාර්තා වී තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර ඉන්දියාවෙ මේ වනවිට වඳුරු උණ ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇත.
එහි විශේෂත්වය වන්නේ ඉන් තිදෙනෙකුම කේරළ ප්‍රාන්තයේ වැසියන් වීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |