මන්කිෆොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්..

Report

mpox, යනු නව COVID නොවන බවත් එහි පැතිරීම පිළිබඳව බලධාරීන් දැනුවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූගේ ප්‍රකාශකර ඇති බව වාර්තා වනවා.

ඔබ මේ ලග්න වලනම් අද ප්‍රවේසම් වන්න..ලිංගික පද්ධතියේ රෝග සහ තවත් රෝග රැසක්..

ඔබ මේ ලග්න වලනම් අද ප්‍රවේසම් වන්න..ලිංගික පද්ධතියේ රෝග සහ තවත් රෝග රැසක්..


එක්සත් ජාතීන්ගේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන්කර සිටියේ “අපිට mpox එකට මුහුණ දිය හැකි සහ කළ යුතුයි.'' යන්නයි.

ගෝලීය වශයෙන් mpox පාලනය කිරීමට සහ තුරන් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව, ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියා.

බස් රථ 04කට එකවර ගිනි තබයි.. සිදුවූ මහ විනාශය මෙන්න.

බස් රථ 04කට එකවර ගිනි තබයි.. සිදුවූ මහ විනාශය මෙන්න.


ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ, අප මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉදිරි වසරවලදී යුරෝපයට සහ ලෝකයට තීරණාත්මක ගමනාන්තයක් බවයි.