බස් රථ 04කට එකවර ගිනි තබයි.. සිදුවූ මහ විනාශය මෙන්න.

Report

අලුත්වැඩියා කටයුක්තක් සදහා වෙන්නප්පුව වැව පාරේ ගරාජයක නවතා තිබු බස් රථ හතරකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසනවා.

පෙර දින(20) පාන්දර 2.30 ට පමණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගරාජය තුළ පැතිරිගිය ගින්නෙන් නවීන පන්නයේ බස් රථයක් සම්පුර්ණයෙන් ගිනිගෙන ඇති අතර, තවත් බස් රථ තුනකට ගින්නෙන් සුලු හානි සිදුවි ඇති බව ද පොලිසිය පවසයි.

ඔබ මේ ලග්න වලනම් අද ප්‍රවේසම් වන්න..ලිංගික පද්ධතියේ රෝග සහ තවත් රෝග රැසක්..

ඔබ මේ ලග්න වලනම් අද ප්‍රවේසම් වන්න..ලිංගික පද්ධතියේ රෝග සහ තවත් රෝග රැසක්..


ගින්න පැතිරීමත් සමග ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් එක්ව ගින්න නිවා දැමිමට කටයුතු කර ඇති අතර, ගින්නෙන් බස් රථවලට සිදුවි හානිය රුපියල් කෝටි තුනක් පමණ වන බවයි පොලිසිය සදහන් කරන්නේ.

අලුයම් කාළයේදි කිසියම් පුද්ගලයකු බස් රථයකට ගිනි තබා දිව යන ආකාරය අසල නිවසක සවිකර තිබු සිසිටිවි කැමරාවක ද සටහන් වි ඇති බවයි වාර්තා වන්නේ.