ලබන අඟහරුවාදා සිට මේ අයගේ බැංකු ගිණුම් වලට සල්ලි වැටයි..මුලින්ම සල්ලි වැටන පිරිස මෙන්න..
ගොවීන් සඳහා ලබා දීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා සිට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව එය පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම යොමු කර අවසන් කරන බවයි, එම අමාත්‍යාංශය සඳහන් කළේ.