ඉන්දීය වේග පන්දු ක්‍රීඩක Mohammad Shamiගෙන් කිසිදා අමතක නොවන උපකාරයක් - සමාජ මාධ්‍යත් කැළඹෙයි..(PHOTOS/VIDEO)

Report

ඉන්දීය වේග පන්දු ක්‍රීඩක Mohammad Shamiගෙන් කිසිදා අමතක නොවන උපකාරයක් - සමාජ මාධ්‍යත් කැළඹෙයි..(PHOTOS/VIDEO) | Mohammed Shami Helped An Accident Victim

ඉන්දියාවේ - උත්තරකාන්ද් ප්‍රාන්තයේ නයිනිටාල් ප්‍රදේශයේ දී එක් මෝටර් රථයක් කානුවකට පෙරළී ඇති අතර එම ප්‍රදේශය හරහා යමින් සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක Mohammad Shami මෙම අනතුර දැක තිබෙනවා.

එහිදී ඔහු වහා අසල්වාසීන් කැඳවා කණුවේ සිරවී සිටි පුද්ගලයා බේරා ගැනීමට සමත් ව ඇත.

ඉන්දීය වේග පන්දු ක්‍රීඩක Mohammad Shamiගෙන් කිසිදා අමතක නොවන උපකාරයක් - සමාජ මාධ්‍යත් කැළඹෙයි..(PHOTOS/VIDEO) | Mohammed Shami Helped An Accident Victim

ඔහු මේ පිළිබඳව සිය සමාජ මාධ්‍ය පිටුවේ ද අදහස් පළ කර තිබුණා.

ඒ මෙසේය,

“අනතුරට ගොදුරු වූ පුද්ගලයා ඉතා වාසනාවන්තයි. දෙවියන් වහන්සේ ඔහුට දෙවන ජීවිතයක් ලබා දී තිබෙනවා. ඔහුගේ මෝටර් රථය නයිනිතාල් අසල කඳුකර මාර්ගයෙන් මගේ මෝටර් රථය ඉදිරිපිට වැටී තිබුණා. අපි එයාව බොහොම ආරක්‍ෂිතව එළියට ගත්තා.” යනුවෙන් ය.

ඉන්දීය වේග පන්දු ක්‍රීඩක Mohammad Shamiගෙන් කිසිදා අමතක නොවන උපකාරයක් - සමාජ මාධ්‍යත් කැළඹෙයි..(PHOTOS/VIDEO) | Mohammed Shami Helped An Accident Victim

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සිය ප්‍රසාදය පළකරමින් සිටියි.

ඉන්දීය වේග පන්දු ක්‍රීඩක Mohammad Shamiගෙන් කිසිදා අමතක නොවන උපකාරයක් - සමාජ මාධ්‍යත් කැළඹෙයි..(PHOTOS/VIDEO) | Mohammed Shami Helped An Accident Victim

කෙසේ වෙතත්, ක්‍රීඩක Mohammed Shami යනු එක්දින ලෝක කුසලාන තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකී.

වීඩියෝ දර්ශන පහතින්,

වනිඳුට වුණ අහිමි වීම..

වනිඳුට වුණ අහිමි වීම..