මෝදිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් එන්නෙපා අපේ පැත්තට විනාඩි 30ක දුරකථන ඇමතුමක් මොකක්ද රහස

Report

ඩොනල්ඩ් ට්‍රම්ප් මෝඩි සමග දීර්ඝ දුරකථන සංවාදයක නිරත වුණ බව වාර්තා වේ.

ඉරාන ඊශ්‍රල යුද්ධය සම්බන්ධයෙන් මෙම සන්වදාය සිදුව ඇති බව සියලු දෙනා තැති ගැන්මකට ලක්ව ඇත.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි.ට්‍රම්ප් තමන් සිදුකල සාම සාකච්චා නිසා ඉන්දීය පකිස්ථාන යුද්ධය නිම වූ බව පැවසුවද එය එසේ නොවන බව මෝඩි පෙන්වා දී ඇත. මෙම වසරේ මැයි මාසයේ දින හතරක ඉන්දීය-පකිස්තාන ගැටුමෙන් පසුව උත්සන්නතාවය පහළවූයේ යුද හමුදාවන් අතර සංවාදය හරහා වන අතර, ඇමරිකා එක්සත් ජනපදය කිසිදු මැදිහත්වීමක් සිදු නොකර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැහැදිලිව දැනුම් දී ඇතැයි නවදෙළිහි ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රිකයෙකු පවසයි.

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයකදී සඳහන් කළේ, “මෙම කාලසීමාවේදී ඉන්දීය-ඇමරිකා වෙළඳ ගිවිසුම් හෝ ඉන්දීය-පකිස්තාන ගැටුම පිළිබඳ ඇමරිකාවේ මැදිහත්වීම් වැනි මාතෘකා කිසිදු අවස්ථාවක සාකච්ඡා කර නැහැ” යන්නයි.

මෙයින් පෙනී යන්නේ ඉන්දියාව තම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ස්වාධීන ලෙස කටයුතු කරන බවත්, තරස් ව්‍යාපෘතිවලදී බාහිර බලවතුන්ගේ මැදිහත්වීම පිළිගන්නේ නැහැ යන්නත්ය.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන