ගෝඨා පිලිගන්න මැති ඇමතිවරු පෝලිමේ ආ හැටි මෙන්න...(PHOTOS)

Report

ජනතා විරෝදය හමුවේ මෙරටින් ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට නැවතත් පැමිණියා.

එලෙස පැමිණි අවස්ථාවේ දේශපාලකයන් රැසක් ඔහු පිළිගැනීම සඳහා පැමිණ තිබුණා.

මේ එහි ඡායාරුප කිහිපයක් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery