මාලිමා ඇමති සමන්ත විද්‍යාරත්නව හු කියලා පන්නලා

Report

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට බදුල්ලේදී පැවති උත්සවයකදි දැඩි විරෝධයකට මුහුණදීමට සිදු විය.

"මම තමා මගේ ලැම්බෝගිනියේ දාලා අශ්වයා පිටේ ගල එව්වේ" නාමල් රාජපක්ෂට මොකද වුණේ?

"මම තමා මගේ ලැම්බෝගිනියේ දාලා අශ්වයා පිටේ ගල එව්වේ" නාමල් රාජපක්ෂට මොකද වුණේ?

දිස්ත්‍රික් තරුණ සමාජ සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලයක් තේරීම සඳහා පැවති අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරයාට මෙම විරෝධය එල්ල වූයේ, එහි දේශපාලන මැදිහත්වීම් පිළිබඳව විරෝධතාවක් ලෙසය. විරෝධතාකරුවන් පිරිසක් ඔහුට හූ තැබූ අතර, අමාත්‍යවරයා තම කතාව අවසන් කර ස්ථානයෙන් ඉවත් විය.

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

මෙවැනි දේශපාලන මැදිහත්වීම් මත නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් රට පුරාම විරෝධතා සිදුවන බවත් චෝදනා කරමින් ඇත.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

 

ඒ අයුරින්, ගම්පහ තරුණ සම්මේලනයේදී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාටද විරෝධයක් එල්ල වුණා.

මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේදී ද සමාන විරෝධතාවක් වාර්තා වී තිබේ.