ගිය ආණ්ඩු­වට වසර 4කින් කරන්න බැරිවූණු දේවල් අපි මාස ගානෙන් කරා

Report

පසුගිය රජය වසර හතරක් පුරාවට ක්‍රියාත්මක නොකළ බොහෝ වැඩ පිළිවෙලවල් වත්මන් ආණ්ඩුව මාස කීපයක් තුළ සම්පූර්ණ කල බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ,

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

“අපේ රට ඉදි­රි­යට යන බවට අන්ත­ර්ජා­තික ආය­ත­න­වල දත්ත­ව­ලින් පෙන්වා දී තිබෙ­නවා. විප­ක්ෂයේ විවිධ පාර්ශ්ව ඉන්නවා. නමුත් ඔවුන් ආර්ථි­කය ගැන විවිධ ප්‍රකාශ ඉදි­රි­පත් කර­නවා. සාමූ­හික ක්‍රියා­ව­ලි­යක් තුළ ශක්ති­මත්ව ඉදි­රි­යට යා යුතු වෙනවා.

මේ සභාවේ 2016 දී ආණ්ඩුව අය-වැයක් ඉදි­රි­පත් කළා. අපිට බොරු කියලා බල­යට ආවා කිය­නවා. 2016 අය-වැය ඉදි­රි­පත් කර­න­විට ඉන්දි­යා­වට තොර­තුරු ඉදි­රි­පත් කරන පාර්ශ්ව හිටියා. නමුත් බොරු ප්‍රකාශ ඉදි­රි­පත් කළ යුතු නැහැ. අය-වැය යෝජනා 500ක් වෙනු­වෙන් බිලි­යන 225ක් එදා වෙන්කර තිබෙ­නවා. නමුත් ඒවා අද අපි ක්‍රියා­ත්මක කර­නවා. එවිට විප­ක්ෂ­යට ඉව­සන්න අමා­රුයි.

සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

මේ වසරේ අව­සා­නය වන­විට අපි තව­දු­ර­ටත් ඉදි­රි­යට යන්න අපේක්ෂා කර­නවා. වත්මන් ආණ්ඩුව මාස කිහි­ප­යක් තුළ සිදු­කළ කාර්ය­යන් පැවති ආණ්ඩු­වට වසර 4ක් පුරා කරන්න නොහැකි වුණා. අපේ විදෙස් සංචිත 2016 අව­සන් වන­විට ඩොලර් බිලි­යන 10ක් කරන බවට අය-වැය මඟින් යෝජනා කර තිබෙ­නවා. අපි මේ වන­විට එක් මස­කට රේගුව විශාල මුද­ලක් එකතු කර­ගන්න සමත්ව තිබෙ­නවා.”  

[5FC4YX1