මේ මොන අපරාධයක්ද කෝටිපතියව පැහැරගෙන මරලා ජීප් එකේම පුච්චලා
කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන 50 හැවිරිදි කමල් සම්පත් කුරුප්පු මහතා අභිරහස් ලෙස පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ සිරුර ජීප් රථයක දමා පුලුස්සා තිබීම මහව පොලිසිය විසින් (26) සොයාගත්හ.

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"
ඇය පැලඳ සිටි රුපියල් ලක්ෂ 75ක අත් පලඳනාවක් සහ රන් භාණ්ඩ සම්පූර්ණයෙන්ම පැහැරගෙන ගොස් තිබූ අතර, ඔහුගේ ජීවිතයේ අවසන් වරට දැකුණු අයුරු වන්නේ හෝටලයකින් පිටවීමෙනි.
ඝාතනය පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණවල නියුතු වන අතර, CCTV සහ දුරකථන විශ්ලේෂණ මගින් සොයා බැලේ. ඝාතනයේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.