ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක් [VIDEO]

Report

පසුගියදා පැවති ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් සම්මාන උළෙලට ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, වේදිකාවට කැඳවා සම්මාන පිරිනැමීම් කරමින් සිටියදී, 'හොඳම පහේ ශිෂ්‍යත්ව ගුරුවරිය' සම්මානය හයේෂිකා ප්‍රනාන්දු වෙත පිරිනැමීමට නම් කෙරුණු අවස්ථාවේ ඔහු එම කුසලානය ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා

" මට හෘද සාක්ෂියට එකගව එයාට සම්මානේ දෙන්න බෑ" - ඇත්තම හේතුව කියන ඇමතිතුමා

ඒ වෙනුවට එම අවස්ථාවේ ආසන්නයේ සිටි වෙනත් පුද්ගලයෙකුට එම සම්මානය පිරිනමන ලදි. පසුගිය කාලයේ තරුණයෙකුගේ වෘෂණ කෝෂ වලට ප්‍රහාර එල්ල කිරීම සහ සැඟවී සිටීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් හයේෂිකා ප්‍රනාන්දුට, මෙම සම්මාන උළෙලේදී ජනප්‍රියම ගුරුවරිය ලෙස තවත් සම්මානයක් පිරිනමන ලදි.

එම සම්මානය ගැටලුවකින් තොරව පිරිනමන ලද්දේ, එවිට වේදිකාවේ සිටි සුදත් රෝහණ මහතා අතිනි.

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

මෙම ඒෂියා මිරකල් අවෝර්ඩ්ස් උළෙලේදී, නිශ්චිත ක්ෂෙත්‍රයකට සීමා නොවී, විවිධ ක්ෂෙත්‍ර නියෝජනය කරමින් බොහෝ සම්මාන පිරිනමන ලදි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

හයේෂිකා ප්‍රනාන්දු සම්මානය ලබාගැනීමට නියෝජ්‍ය ඇමතිවරයා වෙත පැමිණි අවස්ථාවේ වීඩියෝව පහතින්.