පොසොන් උළෙලේ පාකිං ටිකට් කඩන්න ආපු මාලිමා සභාපතිට...මිහින්තලේ නාහිමි හොඳවැයින් දෙසයි...

Report

රාජ්‍ය පොසොන් කමිටුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති ව ඇති බව වාර්තා වේ.

ඒ මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇති රාජ්‍ය පොසොන් උත්සව කාලයේ වාහන ගාල් කිරීම වෙනුවෙන් මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මෙම තත්ත්වය ඇති වී ඇත්තේ මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමි විසින් මේ සඳහා විරෝධය පළ කිරීමෙන්.

එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ වසර ගණනාවක සිට වාහන ගාල් කිරීමට මුදල් අය නොකළ බවයි.

එබැවින් කාලයක පටන් පැවත ගෙන එම සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් උන්වහන්සේ පවසා සිටියා.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඒ අනුව අඳාළ යෝජනාව ඉදිරිපත් කළ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග සභාපතිවරයා කියා ඇත්තේ තමනට ඒ පිළිබඳ අත්දැකීම් නොමැති බවයි.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්