මිදිගම පාතේගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Sri Lanka Police Crime Law and Order
By Shehan Mar 17, 2025 02:01 AM GMT
Shehan

Shehan

Report

අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha