එරාන් කොළඹින් එන්නේ නෑ - සජබෙන් කොළඹට එන පුරපති අපේක්ෂකයා කව්ද?

Report

කොළඹ මහනගර සභාවේ සමගි ජන බලවේගයේ පුරපති අපේක්ෂකයා ලෙස නම් කිහිපයක් යෝජනා වී ඇති බව වාර්තා පළ වේ.

එම නම් අතර කොළඹ මහනගර සභාවේ හිටපු පුරපති ඔමාර් කාමිල් මහතාගේ නම ද ඇතුළත් ය.

ඊශ්‍රායලයේ 'දැවැන්ත ප්‍රහාරවලින්' ගාසා වැසියන් 430කට අධික පිරිසක් ජීවිතක්ෂයට!

ඊශ්‍රායලයේ 'දැවැන්ත ප්‍රහාරවලින්' ගාසා වැසියන් 430කට අධික පිරිසක් ජීවිතක්ෂයට!

ඒ හැරුණු කොට, හිටපු අමාත්‍ය එම්. එච්. මොහොමඩ් මහතාගේ මුණුපුරෙකු වන වෛද්‍ය හනීෆාගේ නම ද මෙම තනතුර සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.

 මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි.

නමුත් ඉරාන් වික්‍රමරත්න මහතා ඒ සඳහා කැමැත්තක් පළ කර නැති බව තවදුරටත් වාර්තා විය.