උපාධිධාරීන්ට රැකියා හා 20000 ගුරු සේවයට - රාජ්‍ය සේවයේ වැටුප් ඉහල දැමීම - පොරොන්දුවට මොකද වුණේ?

Report

අද දින (25) රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් වර්තමාන ආණ්ඩුවට විශාල චෝදනා ප්‍රමාණයක් එල්ල කළේය.

එහිදී ඔහු පැවසුවේ වර්තමාන ආණ්ඩුව පත් වී වසරක් සම්පූර්ණ වී ඇති නමුත් රජය පත්වීමට පෙර ඔවුන් ලබාදුන් ප්‍රතිපත්ති ලේඛනයේ වසරක් තුළ ඉටු කරන බවට ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු නොකළ බවත් රටට ආයෝජන පැමිණීම හා මහ බැංකු සංචිතය අඩු වීම පිලිබදව වර්තමාන රජය නොසලකා හරින බවත්ය.

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

දැන්ම පරික්ෂා කරගන්න ලංකාවේ හිස ඔසවන මාරාන්තික ලෙඩක් දවසකට තුන්දෙනෙක් මියයනවා

ඒ අනුව සහල් මිල පාලනය කිරීම,පෙට්‍රල් සහ ඩීසල් සදහා වන බදු ඉවත් කිරීම විදුලි බිල 30% අඩු කිරීම බිත්තර ඇතුළු සත්ත්ව නිෂ්පාදන මිල පහත දැමීම , දේශීය නිෂ්පාදන වල මිල පහත දැමීම ,පර්යේෂණ සදහා ඇති වැට් බද්ද අඩු කිරීම,ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය කිරීම ආදී කරුණුද,

දේශීය අදායම් දෙපාර්තුමේන්තුවට ,රේගු දෙපාර්තුමේන්තුවට හා විදේශ සේවා කාර්යාල වලට සේවකයන් 3000ක් බදවා ගැනීම,සංචාරක කර්මාන්තයට 3000ක් බදවා ගැනීම, රැකියා සුරක්ෂිතතාවය හා රැකියා විරහිත උපාධිධාරීන් සේවයට බදවා ගැනීම , 20000ක් ගුරු සේවයට බදවා ගැනීම විද්‍යා තාක්ෂණ ඉංජිනේරු උපාධිදාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ සේවයට බදවා ගැනීම වැනි කරුණු හා

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්

වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්

පාස්කු ප්‍රහාරය ,විශ්‍රාම වැටුප් ගැටලුව විසදීම ,ත්‍රස්තවාදී විරෝධී පනත ඇතුළු බදු නිදහස හා භාෂණයේ අයිතිය,පළාත් සභා චන්ද පැවැත්වීම ගුරු හා විදුහල්පති වැටුප් ගැටළු හා පාසල් අවශ්‍යතා වැනි සංකීර්ණ කරුණු මත ලබාදෙන විසදුම් ආදී ප්‍රතිපත්ති ප්‍රකාශණයේ ඇතුලත් කරුණු රැසකට ආණ්ඩුවට වසරක් ගත වී ඇති නමුත් තවමත් නිසි පිළිතුරක් හෝ ක්‍රියාමාර්ගයක් නොමැති වීම පිලිබදව මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුව තුලදී විවේචනයට ලක් කර ඇත.

හිතාගන්නවත් බෑ පොඩි දරුවෙක් ගුවන්යානේ රෝදේ නැගලා පැය එකහමාරක් දුර ඉන්දියාවට ඇවිත්

හිතාගන්නවත් බෑ පොඩි දරුවෙක් ගුවන්යානේ රෝදේ නැගලා පැය එකහමාරක් දුර ඉන්දියාවට ඇවිත්

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි