ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ඉන්දීය ක්‍රිකට් තරුවකට
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ස්මිත්‍රි මන්දනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල යළිත් පෙරමුණ ගැනීමට සමත්ව ඇත.
ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලියේදී ඇය පෙන්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් මෙලෙස පළමු ස්ථානය හිමිකර ගැනීමට ඇයට හැකිවී තිබේ.
මීට පෙර එංගලන්ත කණ්ඩායමේ නායිකා නට් සයිවර්-බ්‍රන්ට් (Nat Sciver-Brunt) එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටියාය.