අද අලුයම හදිසි ගින්නක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Report

අද (23) අලුයම නාරාහේන්පිට පොලිස් වසමේ 397 වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පෙම්වතියව ඝාතනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

පෙම්වතියව ඝාතනය කර පෙම්වතාත් සියදිවි හානි කරගෙන

පොලීසිය සඳහන් කළේ, ගින්නෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් පමණ වූවෙකු වන අතර, එම නිවසේ කුලියට පදිංචිව සිටි අයෙකු බව ද හෙළිවී ඇත.

ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා

ආයෙත් එකගෙයි කනවා වගේ - අයියවයි මල්ලිවයි දෙන්නවම කසාද බැදලා

ගින්න හටගැනීමට හේතු මෙතෙක් අනාවරණය නොවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.