ඓතිහාසික මිහින්තලා පුදබිමේදී ලංකාවේ ගෞරවය කෙළසපු අයෙක් අත්අඩංගුවට - විදෙස් තරුණියකට ලිංගික හිංසනයක්

Report

මිහින්තලා පුදබිමේදී ජර්මානු කාන්තාවකට ලිංගික අපයෝජනයක් සිදු කිරීමට උත්සහ කළ බව කියන පුරාවිද්‍යා කම්කරුවෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අඳාළ තරුණිය ඉකුත් සිකුරාදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙන අතර ඇය අද (16) දින ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට පැමිණ චෛත්‍ය නැරඹීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මිහින්තලය වැඳපුදාගැනීමට පැමිණී පිරිසකට මෙම තරුණිය කෑ ගසන හඬ ඇසීමත් සමඟ ඔවුන් කැලය දෙසට දිව ගොස් ඇත.

කෙසේ වෙතත් ඒ වනවිටත් සැකකරු විසින් සිය ටී-ෂර්ට් එක යොදා අදාළ තරුණියගේ ගෙල සිර කරමින් සිටි බවත් ඉන් පසුව පිරිස විසින් අඳාළ තරුණිය බේරාගැනීමට කටයුතු කළ බවත් ඔවුන් පවසා තිබෙනවා.

ඉන්ධන ලබා ගන්න එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්ධන ලබා ගන්න එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ අතර සිදු කළ මූලික පොලීස් විමර්ශනවලදී අඳාළ සැකකාර පුද්ගලයා විසින් ඇයව ලිංගික අපයෝජනය කිරීමට උත්සහා දරා ඇති බව හෙළිව ඇත.

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව මෙම විදේශ කාන්තාව අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලහැඟුණු වැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ, මිහින්තලා පුදබිමේ පොලිස් ආරක්ෂාව නොමැති බැවින් මෙවැනි සිදුවීම් වාර්තා වන බව‍යි.

හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

හෙට උදේ වෙද්දි ලංකාවට සුබ ආරංචියක් - සියලුම QR ප්‍රශ්න ඉවරයි - විශේෂ දැනුම්දීමක්

මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය

මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය

උපුල් ශාන්ත සන්නස්ගලට සංගීතවේදී සමන්ත පලු යන්න බනියි - යාළුකමවත් ගැන නොහිතා ජරා වැඩක් කරලා

උපුල් ශාන්ත සන්නස්ගලට සංගීතවේදී සමන්ත පලු යන්න බනියි - යාළුකමවත් ගැන නොහිතා ජරා වැඩක් කරලා