ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන පිළිබද දැනුම් දීමක්..

Sri Lanka Floods In Sri Lanka
By Piyumika Dec 01, 2024 05:52 AM GMT
Piyumika

Piyumika

Report

 පැවති වර්ෂාපතනයත් සමග මල්වතු ඔය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉවත් කර තිබෙනවා.

සල්ලි එකතු කරලා ඒ මදිවට ඒවා බෙදලත් දීලා..සල්ලි එකතු කරපු හේතුව ඇහුවම පොලිසියේ ඇසුත් උඩ ගිහින්..

සල්ලි එකතු කරලා ඒ මදිවට ඒවා බෙදලත් දීලා..සල්ලි එකතු කරපු හේතුව ඇහුවම පොලිසියේ ඇසුත් උඩ ගිහින්..

කෙසේ වෙතත්, දැදුරු ඔය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව එම තත්ත්වය සම්බන්දයෙන් දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දේ.

ලග එන උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් සහ බිත්තර වලට මොකක් වෙයිද..

ලග එන උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් සහ බිත්තර වලට මොකක් වෙයිද..

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 24කත හානි සිදු වි ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 17ක්.

පුද්ගලයින් හාර ලක්ෂ 69,910 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින අතර, ආරක්ෂිත ස්ථාන 229ක තවදුරටත් පුද්ගලයින් සංඛ්‍යාව 27,517ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.


You may like this video

ReeCha