දෙවියනේ සුනාමි අනතුරු ඇගවීමක් එක්ක ප්‍රබල භූකම්පනයක්
By Mithu
ජපානයේ ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබේ. එය රික්ටර් මාපකයේ 7.6ක ප්‍රභලත්වයෙන් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
භූකම්පය ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඇතිව තිබේ.ඒ අනුව හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
භූකම්පාවේ අපිකේන්ද්‍රය අමෝරි ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 80ක් දුරින්, ගැඹුර 50 කිලෝමීටර ලෙස ඇති වූ බව වාර්තා වේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන පරිදි , ජපානයේ ඊසානදිග වෙරළ තීරයට මීටර් 3ක් උස සුනාමි රල ඇති විය හැකි බවට අනතුරු අගවයි.