ඔහු ඉතා වයෝවෘද්ධයි මේ මනුස්සයාට පාඩුවෙ ඉන්න දෙන්න මහින්ද වෙනුවෙන් ඉල්ලීමක් කළ මහින්ද

Report

මහින්ද රාජපක්ෂ තමාගේ දේශපාලන ජීවිතෙන් මේ වන විට සමුගෙන ජීවිතයේ සැදෑ සමය ගතකරමින් සිටින අතර ඔහු සම්බන්ධයෙන් සමාජයේ කීපදෙනෙක් ඔහුගේ කාලයේ සිදු කෙරූ විවිධ දේ පිළිබඳව නැවතත් මතු කරමින් ඔහුට අපහාස කිරීම සිදුකරයි.

විවිධ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවැනි ක්‍රියා නවත්තන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.ඔහු ඒ සම්බන්ධයෙන් සිදු කළේ පහත ආකාරයේ ප්‍රකාශයක්.

ලුණු පැකට් එකක මිල පහතට නව මිල මෙන්න

ලුණු පැකට් එකක මිල පහතට නව මිල මෙන්න

"රටේ ජනතාව විශාල ප්‍රමාණයක් ඔහුගේ කාලය තමන් විසින් කර වැරදි හෝ අත්වැරදීම් වලින් මේ වන විට අත්මිදිලා තියෙනවා තියෙනවා. පසුගිය කාලසීමාවේ ඔහු යුද්ධය අවසන් කළ නිසාම මහින්ද රාජපක්ෂ කියන චරිතයට මිනිස්සු යම්කිසි ප්‍රමාණයකට ගරුකරා

නාමල්ටත් ඇතුළු කුට්ටිලාට මේ හැමෝටම කියන්න තියෙන්නේ මේ අහිංසක මනුස්සයාට පැත්තකට වෙලා ඉන්න දෙන්න කියලා. අපි දන්නවා ඔහු ඉතාමත් වයෝවෘද්ධයි දැන් ඔහුට නිදහසේ ඉන්න දෙන තමාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඔහුව පාවිච්චි කරන්න එපා"

යනුවෙන් තමයි ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ