ලුණු පැකට් එකක මිල පහතට නව මිල මෙන්න
ලුණු මිල අඩු කෙරේ.
ඒ අනුව 400g අයිඩින් මිශ්‍ර මේස ලුණු පැකට්ටුවක
මිල රු. 100, ක් වන අතර 1kg කැටලුණු පැකට්ටුවක
මිල රු.150ක් බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි.