සිය මංගල තරගයේ කඩුලු 4ක් සමගින් වාර්ථාවක් තැබූ මහීශ් තීක්ෂන ගැන නොදත් සියල්ල... මෙන්න (VIDEO)

South Africa biography Maheesh Theekshana baller
By Sewvandhi Sep 08, 2021 01:40 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දින  දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට තරගාවලිය ජය හිමි වුණා. ඒ දකුණු අපික්‍රාව ලකුණු 78 කින් පරාජය කිරීමත් සමගයි.

ඊයෙ තරගයට වැඩි දායකත්වයක් ලබා දෙමින් සියලු දෙනාගේ කතා බහට ලක්වුණු ක්‍රීඩකයෙක් තමයි මහේෂ් තීක්ෂණ කියන්නේ. ඒ ඔහු සිය මංගල තරඟයේ දී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් වාර්ථාවක් පිහිටුවීමත් සමඟය.

ඊයේ තරගයේදී මොහු ලකුණු 37 දී කඩුලු 4 දවා ගැනීමට සමත් වුනා.මේ කඩුලු 4ත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම අභිබවා ජයග්‍රහණය කරා යෑමට හැකියාව ලැබුණි.

ඉතින් ඔහු ගැන පහත වීඩියෝවෙන් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery
ReeCha