මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..

Report

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහව සහ ඕමන්තේ දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට පළවන වාර්තා සම්බන්ධව ය.

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ ඇතැම් වෘත්තිය සමිති විසින් වරින්වර එම දුම්රිය මාර්ගය අතර දුම්රිය ධාවනය අනාරක්ෂිත බවට අදහස් පළකර තිබූ බව ය.

රත්තරං ගන්න හිත හිත ඉන්නවා නම් මෙන්න මිල ගණන් ටික.. වෙලා තියෙන දෙය මෙන්න..

රත්තරං ගන්න හිත හිත ඉන්නවා නම් මෙන්න මිල ගණන් ටික.. වෙලා තියෙන දෙය මෙන්න..


නමුත් දුම්රිය ධාවනයේදී දුම්රිය මගීන්ගෙත් හරස් මාර්ග හරහා ගමන් ගන්නා වාහන සහ පදිකයින්ගේත් ආරක්ෂාව සඳහා කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)

හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)


එමෙන්ම, දුම්රිය ධාවනයට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ වෘත්තිය සමිති සහභාගී කරගනිමින් පරීක්ෂණ ධාවන වාර කිහිපයක් සිදුකළ බවත් එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටළු සම්බන්ධව එකඟ වූ පරිදි කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.