හිතාගන්න පුලුවන් ද?. ඩොලරයට අද වුණේ මොකක්ද කියලා..(PHOTO)
පසුගිය සතියට සාපේක්ෂව අද (28) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289.15 සිට රු. 289.06 ක් විය.

"ගෙදර අයගේ ගාණට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා.." - හිටපු ජනපතිවරුන් ගැන මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..
එමෙන්ම, විකුණුම් මිල රු. 298.20 සිට රු. 298.11ක් විය
තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලද සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
කෙසේ වෙතත්, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,
