රත්තරං ගන්න හිත හිත ඉන්නවා නම් මෙන්න මිල ගණන් ටික.. වෙලා තියෙන දෙය මෙන්න..
මෙරට අද (28) වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 804,659 ක් ලෙස සටහන් වෙයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,390 ක් ලෙස සටහන්ව ඇත.
එමෙන්ම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,030 ක් සහ රුපියල් 24,850 ක් ලෙස සටහන් වේ.
තවද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 227,100 ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, කැරට් 22 පවුමක් රුපියල් 208,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 198,750 ක් ලෙසත් සටහන් වේ.
මේ අතර, ලෝක වෙළඳපොලේ රන් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 2,733.33ක් ලෙස වේ.
ඊයේ (27) රන් අවුන්සයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 2,747.59ක් ලෙසින් ය.