බිහිසුණු ගුවන් අනතුරකින් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ඇතුළු 6ක් මරුට

By Kaushi Jan 28, 2026 04:49 AM GMT
Report

ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව අඳාළ අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් යානය මහාරාෂ්ට්‍රයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපොළක් ආසන්නයේ ගොඩබැසීමේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

වාර්තා වූයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද (28) බරමතිහි පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා උදෑසන මුම්බායි නුවරින් පිටත්ව තිබූ බවයි.

මේ අතර ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ආරක්ෂක සහ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම අනතුර සිදුවූ ස්ථානයට යොමු කර ඇති බව සඳහන්.

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

චන්ද්‍ර කුණාටුවෙන් එක්සත් රාජධානියට වෙලා තියන දැඩි බලපෑම මෙන්න

චන්ද්‍ර කුණාටුවෙන් එක්සත් රාජධානියට වෙලා තියන දැඩි බලපෑම මෙන්න