ගාලුපාරේ ලොරියක් ගිලා බහියි

By Zara Mar 06, 2025 08:23 PM GMT
Report

ගාලුපාර වැල්ලවත්ත මංසන්ධියේ පිහිටි මැනිං පෙදෙස (කොළඹ සිට මොරටුව දෙසට ඇති මංතීරුවෙන්) ඇතුල්වන ස්ථානයේ දී අද (06) රාත්‍රී 9.00 ට පමණ ලොරි රථයක් ගිලා බැසීමකට ලක් වී තිබෙනවා.

මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇත්තේ සිමෙන්ති ගල් පටවන ලද ලොරි රථයක් බවයි වාර්තා වන්නේ.

ලක්ෂ 25ක අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂකට වැඩ වරදී

ලක්ෂ 25ක අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂකට වැඩ වරදී

මගේ මනාප ආයේ ගණින්න - රාජිතගෙන් පෙත්සමක්

මගේ මනාප ආයේ ගණින්න - රාජිතගෙන් පෙත්සමක්