ලක්ෂ 25ක අල්ලස් ඉල්ලූ පොලිස් පරීක්ෂකට වැඩ වරදී

By Gagana News Mar 06, 2025 11:33 AM GMT
Report

රුපියල් ලක්ෂ 25ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා ඇති බව වාර්තා වේ.

නීති විරෝධී ලෙස විදෙස් රටක සිට මෙරටට ගෙන ආ රුපියල් කෝටි එක හමාරක් වටිනා රන් මාල 10ක් අත්අඩංගුවට ගැනීමට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම පොලිස් පරීක්ෂකවරයා අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙම පොලිස් පරීක්ෂකවරයා අල්ලස් ඉල්ලා ඇත්තේ කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ පුද්ගලයෙක්ගෙන් බව අනාවරණය වී ඇත.

ලංකාව අනිවා ස්වර්ග රාජ්‍යයක් කරනවම තමයි - මාලිමා මන්ත‍්‍රී

ලංකාව අනිවා ස්වර්ග රාජ්‍යයක් කරනවම තමයි - මාලිමා මන්ත‍්‍රී

ගෑස් මිල දැනෙන්න බහී!

ගෑස් මිල දැනෙන්න බහී!