ශිෂ්‍යත්ව ප්‍රථිඵල නිකුත් වුණ අලුත බොහෝ දෙනෙක් කතා කරපු චූටි ටීචර්ගේ අපූරූ photo shoot එක
ශිෂ්‍යත්ව ප්‍රථිඵල නිකුත් වුණ අලුත බොහෝ දෙනෙක් මේ ලෝචනා ටීච ගැන කතා කළා. ඒ ඇය උගන්වපු පාසලේ ශිෂ්‍යත්වෙට පෙනී හිටපු ළමයි 5 ස් දෙනාගෙන් 3 දෙනෙක් ශිෂ්‍යත්වය සමත් වුණ හින්දා.
ඒ වගේම ඇය ඒ සතුටට අඩපු වීඩියෝ එකක් බොහෝ ජනප්‍රිය වුණා.
ඉතිං ඇය දක්ෂ ගුරුවරියක් වගේම දක්ෂ රංගන ශිල්පිණියක්ද වෙනවා. පුංචි තිරයේ ඔයාලා ආදරය කරන දක්ෂ රංගන ශිල්පිණියක් .
ඒ වගේම ඇයගේ රංගන කුසලතාවය නිසාම සම්මානයට පවා ඇය පාත්‍ර වුණා.
මේ විදිහට හැම අතින්ම දක්ෂ පුංචි කෙල්ල බොහෝ දෙනෙක් ආදරය කරන චූටි ටීච කෙනෙක් .
ඉතිං ඇය අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා .
බලන්නකෝ මේ චූටි ටීචර් කොච්චර ලස්සනද කියලා ඔයාලත්





