මත්පැන් ලෝලීන්ට තරු විසික් වෙන්නම සුරාසැල් වැසෙයි.. ආය ඇරෙන්නෙ මෙහෙමයි..
Independence Day
Latest Headlines
Decision Making
By krishani
අද (04) දිනයේ දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙනු ඇත.
ඒ 77 වන ජාතික නිදහස් සමරුම් උත්සවය අදට යෙදී තිබීම හේතුවෙන් ය.
එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, හෙට (05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇති බව සදහන්.
You May Like This Video👇