විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඔහු විසින් මෙම පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.
එමෙන්ම, වැඩිදුරටත් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නොමැති බවයි.
You May Like This Video👇