ණය ප්‍රතිව්‍යූහගතකරණය අසමත්.? - ජනපති අනුරට ආ ලිපිය මෙන්න.

Anura Kumara Dissanayaka Sri Lanka
By Wayomi Oct 28, 2024 07:08 AM GMT
Wayomi

Wayomi

Report

රට දිගුකාලීන අසාර්ථක රාජ්‍යයක අද්දර පවත්වාගෙන යාමේ එක්සත් ජනපද උපායමාර්ගයට අනුව පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කටයුතු කරන බවත්, පසුගිය ජනාධිපතිවරණ සමය තුළත් ඔවුන් ඉතාම තදින් අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය උගුලක් බැවින් එයින් ඉවත් විය යුතු බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වුවත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහී පාර්ශ්වයවන ජාතික ජන බලවේගය ඉදිරිපත් කළේ 'විකල්ප ණය තිරසරකරන ඇගයීමකට යන බව' සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රනිල්-රාජපක්ෂ පාලනය විසින් අත්සන් කළ ගිවිසුම ජනතාවට වාසිදායකවන ලෙස සංශෝධනය කරන බවයි.

අනුර සැගවූ පාස්කුවේ දෙවන වාර්තාව ගම්මන්පිල අද යළි දමයි. - මෙන්න LIVE ඇවිත් අද ඉල්ලන ගේම. - (LIVE VIDEO)

අනුර සැගවූ පාස්කුවේ දෙවන වාර්තාව ගම්මන්පිල අද යළි දමයි. - මෙන්න LIVE ඇවිත් අද ඉල්ලන ගේම. - (LIVE VIDEO)

අතිගරු සේවය ගරු සේවය. මේක හොඳ අතිගරු සේවය. - හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ.

අතිගරු සේවය ගරු සේවය. මේක හොඳ අතිගරු සේවය. - හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ.

රටටත් ජනතාවටත් සිදුවීමට යන විනාශය අවම කීරීමට, අඩුම තරමින් විකල්ප ණය තිරසරකරන සැලැස්මට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම ජනතාවට හිතකර අයුරින් සංශෝධනයකට මෙම පාලනය යා යුතු බව ඔවුන් ඉතා තදින් කල්පනා කරන බවයි එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ.

ඒ අනුව, එම පදනමේ සිට ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ගැටලුව හා එහි අනාගත අභියෝග පිළිබඳ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණ බවයි ඔවුන් සඳහන් කරන්නේ. 

අඩු මිලට පොල් ගන්න. - පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද තියෙන ප්‍රදේශ සහ එහි පොල් මිල ගණන් මෙන්න. - විශේෂ පිරිසකට ගෙඩි 10 බැගින්.

අඩු මිලට පොල් ගන්න. - පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද තියෙන ප්‍රදේශ සහ එහි පොල් මිල ගණන් මෙන්න. - විශේෂ පිරිසකට ගෙඩි 10 බැගින්.

විභාග දෙපාර්තමේන්තුව ගැන ආ අලුත්ම ආරංචිය. - 23 ක් අතුරුදන්ලු.

විභාග දෙපාර්තමේන්තුව ගැන ආ අලුත්ම ආරංචිය. - 23 ක් අතුරුදන්ලු.

ReeCha