අධික වර්ෂාව හේතුවෙන් මුළු නාවලපිටිය නගරයම යට වේ

Report

නාවලපිටිය නගරයට අද (05) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළ ඇතුළු නගරයේ සියලුම වීදි ජලයෙන් යටවී ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

තද වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ දැඩි අකුණු සහ මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද හටගෙන ඇත.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ හේතුවෙන් මාර්ග භාවිත කිරීමේදී සහ රථවාහන ධාවනය කිරීමේදී දැඩි ලෙස අවධානයෙන් හා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස නාවලපිටිය පොලිසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්