ඉන්ධන මිල ඉහළයාම ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ මාධ්‍ය හමුවක් [LIVE]
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
නව මිල සංශෝධනයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් ඉහළ නංවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඊට අදාළ ඉන්ධන මිල ඉහළයාම පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වන විශේෂ මාධ්‍ය හමුව පහතින්,