ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක් - ඉදිරි මාස තුන වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ [VIDEO]
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරි මාස තුනක කාලය වෙනුවෙන් ඩීසල් සඳහා රුපියල් බිලියන 41 ක සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ රූපවාහිනී නාළිකාවක දේශපාලන සාකච්ඡාමය වැඩසටහනට එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්
කෙසේ වෙතත් ඉදිරි මාස තුන තුළ ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා රජය රුපියල් බිලියන 41 ක් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මීට පෙර නිවේදනය කර තිබුණා.
ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මහජන රැලියකදී අදහස් දක්වමින්. ඒ අනුව, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඉන්ධන මිල සහන ලබා දීමට අපේක්ෂා කරයි.
අද මේ ලග්න හිමියන් ඉතා ප්‍රවේශම් වන්න - හේතුවක් නොමැතිව සිතේ නිරර්ථක බියක් හෝ දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි දිනයක්
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,