විභාග දෙපාර්තමේන්තුව ගැන ආ අලුත්ම ආරංචිය. - 23 ක් අතුරුදන්ලු.

Report

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ ගබඩාව මගින් පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත නිකුත් කරන ලද හඬ පටිගත කිරීමේ යන්ත්‍ර 07 ක් සහ ඇගයීම් කටයුතු සඳහා බාරදී ඇති හඬ පටිගත කිරීමේ යන්ත්‍ර 16 ක් මෙසේ අස්ථානගතවී ඇතැයි විගණන කාර්යාලය මගින් විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන්වේ.

අඩු මිලට පොල් ගන්න. - පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද තියෙන ප්‍රදේශ සහ එහි පොල් මිල ගණන් මෙන්න. - විශේෂ පිරිසකට ගෙඩි 10 බැගින්.

අඩු මිලට පොල් ගන්න. - පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව අද තියෙන ප්‍රදේශ සහ එහි පොල් මිල ගණන් මෙන්න. - විශේෂ පිරිසකට ගෙඩි 10 බැගින්.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අවසන් වාර්තාව සකස් කරමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විගණන කාර්යාලය වෙත දැනුම් දී තිබේ. මේ පිළිබඳව රජයේ මුදල් රෙගුලාසි අනුව කටයුතු කරන ලෙසද විගණන කාර්යාලය විභාග දෙපාර්තමේන්තුව වෙත සිය නිර්දේශය ලබාදී ඇත.

ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් අයිති යුවළකගේ සිරුරු දින දෙකකට පසු හමු වූ තැන.

ප්‍රසිද්ධ යූ ටියුබ් නාලිකාවක් අයිති යුවළකගේ සිරුරු දින දෙකකට පසු හමු වූ තැන.