හිටපු මන්ත්‍රීවරයකු දිවි ගමනට සමුදෙයි

Death Funeral Latest Headlines Sinhala news Breaking News
By Ashfa Jun 23, 2025 03:35 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු පළාත් සභා මන්ත්‍රී, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු.

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

දක්ෂ කථිකයෙකු වූ ඒ් මහතා දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වූවෙකි.

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

රුසියාවෙන් ඉරානයට න්‍යෂ්ටික ආයුධ දැන් තමයි හරියටම යුද්දේ පටන් ගන්නේ

මෙරට ඉතිහාසය පිළිබඳව සිය ජීවිත කාලය පුරාම දැනුම බෙදා දීමටත්, ඉතිහාසය පිළිබඳව පුළුල් දැනුමක් සමාජගත කිරීමටත් ඔහු කටයුතු කළේය.

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

ඇමරිකාව ඉරානයට පරාජය වෙයි ලෝකයක් ඉස්සරහම ලැජ්ජා වුණා B2 ප්‍රහාරය අසාර්ථකයි

ඔහුගේ දේහය 2025 ජුනි 23 වැනි දින පස්වරු 2.00 සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ (Jayaratne Respect Home) තැන්පත් කරන අතර, අවසන් කටයුතු 2025 ජුනි මස 24 වැනි දින පස්වරු 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.


Gallery
ReeCha