හිටපු මන්ත්‍රීවරයකු දිවි ගමනට සමුදෙයි
හිටපු පළාත් සභා මන්ත්‍රී, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු.
දක්ෂ කථිකයෙකු වූ ඒ් මහතා දීර්ඝ කාලයක් දේශපාලනයේ නිරත වූවෙකි.
මෙරට ඉතිහාසය පිළිබඳව සිය ජීවිත කාලය පුරාම දැනුම බෙදා දීමටත්, ඉතිහාසය පිළිබඳව පුළුල් දැනුමක් සමාජගත කිරීමටත් ඔහු කටයුතු කළේය.
ඔහුගේ දේහය 2025 ජුනි 23 වැනි දින පස්වරු 2.00 සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ (Jayaratne Respect Home) තැන්පත් කරන අතර, අවසන් කටයුතු 2025 ජුනි මස 24 වැනි දින පස්වරු 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
