පාර්ලිමේන්තු පොකුර උඩු දුවයි.. ප්‍රභල රාජ්‍ය අමාත්‍යවරයෙකුට කොවිඩ්.

srilanka Parliment lasantha alagiyawanna
By Sithumi Jan 29, 2022 11:46 AM GMT
Sithumi

Sithumi

Report

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ .

වෛද්‍ය පරීක්ෂණයකදී අද ඒ බව තහවුරු වූ බව ඔහුගේ ලේකම්වරයෙක් පැවසීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ යනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now