ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර මිත්‍රත්වයට මොනවා වෙයිද?..විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර පිළිතුරක්..

Report

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කලේය .

දැන්ම ඔබේ බේකරි නිශ්පාදන වල මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..නැත්තන් වෙන දේ භයානකයි ..

දැන්ම ඔබේ බේකරි නිශ්පාදන වල මිල ගණන් ප්‍රදර්ශනය කරන්න..නැත්තන් වෙන දේ භයානකයි ..

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2024 ජූලි 23 දින නිකුත් කරන ලද ප්‍රකාශයේ ඇතුළත්, ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව දැඩි ලෙස නැවත අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වෙත මීට පෙරද අවධාරණය කර ඇතැයි අමාත්‍යංශය පැවසීය .

මාර්ගයේ ධාවනය වන බස් හා ලොරි රථ අතරින් 30%ක්ම පාවිච්චි කරන අලුත් ඉන්ධන වර්ගය..

මාර්ගයේ ධාවනය වන බස් හා ලොරි රථ අතරින් 30%ක්ම පාවිච්චි කරන අලුත් ඉන්ධන වර්ගය..

කැනඩාවේ දේශීය ඡන්ද බැංකු දේශපාලනයෙන් නැඟෙන මෙම චෝදනාව ශ්‍රී ලංකාව සහ කැනඩාව යන දෙරටේම සමගියට සහ වාර්ගික සහජීවනයට හිතකර නොවන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.