දිස්ත්‍රික් 10කට නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් - රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වෙන්නැයි උපදෙස්

Report

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 10කට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ.

එම සංවිධානය දැනුම් දෙන්නේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලින් ජනතාව වහාම ඉවත්විය යුතු බවයි

දිස්ත්‍රික් 10ක් සදහා නායයාම් අනතුරු ඇගවීම් නිකුත්කර  තිබේ කලුතර වලල්ලාවිට , මහනුවර පස්බාගේ කෝරළය , කෑගල්ල , දෙහිඕවිට , අරණායක , දැරනියගල , මාවනැල්ල , යටියන්තොට , නුවරඑළිය , කොත්මලේ බටහිර , කොත්මලේ නැගෙනහිර , අඹන්ගමුව , නෝර්වුඩ් සහ රත්නපුරය සඳහා ඉවත්වීමේ නායයාම් රතු නිවේදන නිකුත්කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

බෙංගාල බොක්කේ අඩු පීඩන ප්‍රදේශය නිසා දිවයිනට තවදුරටත් වැසි-පැය 24ක් පුරා වලංගු වන පරිදි රතු එළියක්

බෙංගාල බොක්කේ අඩු පීඩන ප්‍රදේශය නිසා දිවයිනට තවදුරටත් වැසි-පැය 24ක් පුරා වලංගු වන පරිදි රතු එළියක්

පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන්ට තමන්ගේම මිල ගණන් තීරණය කිරීමට ඉඩදීමට රජයේ අවධානය

පෞද්ගලික ඉන්ධන බෙදාහරින්නන්ට තමන්ගේම මිල ගණන් තීරණය කිරීමට ඉඩදීමට රජයේ අවධානය