පාතාලේ හොල්ලපු ලොකු පැටීගේ කෝටි 3.5ක දේපළ තහනම් කරයි
රිමාන්ඩ් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "ලොකු පැටී" නමැත්තාට අයත් රුපියල් මිලියන 35කට ආසන්න (කෝටි 3.5ක) වටිනාකමකින් යුත් නිවසක් සහ ඉඩමක් තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අලුත්ගම ප්‍රදේශයේ පිහිටි එම දේපළ දින 14ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර පොලිසිය සඳහන් කළේ මෙම තහනම් කිරීම නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සිදුකර තිබෙන බවයි.
ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න