කෙහෙල්බද්දර පද්මේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Report

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා ලබන ඔක්තෝබර් 1 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී සැකකරු සතුව තිබූ ජංගම දුරකථන 8කින් සොයාගත් වර්ණ ඡායාරූප 200ක් ඇතුළත් පිටු 76කින් යුත් ලේඛනයක් ද පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයේ නිරීක්ෂණය සඳහා පමණක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.  

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි

පොලිසියට ගහයි - පොලිසියෙන්ම පොලිසියට ප්‍රහාර - බහින්බස් වීම දුරදිග යයි