ක්‍රිකට් පරිවර්තන කමිටුවෙන් නව තීරණයක් - දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත වෙනසක්

Report

දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් යටතේ, Major Tier A කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව ඉදිරි වසර දෙක තුළ 14 සිට 10 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වන අතර, දැනට Major Tier B කාණ්ඩයේ තරග වදින ක්‍රීඩා සමාජ 12ක සංඛ්‍යාව වෙනස් නොකර පවත්වාගෙන යාමට යෝජනා කර ඇත.

යෝජිත ප්‍රතිසංස්කරණ වසර දෙකක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ක්‍රීඩා සමාජ ව්‍යුහය වඩාත් විධිමත් කිරීම මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට බලපාන පුළුල් ගැටලු විසඳීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බව කමිටුව සඳහන් කරයි.

අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ

අගෝස්තු මාසයේ ICC හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සොනාල් දිනූෂ

''පරාජයන් හමුවේ පරණ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ නසාර්ට යළි මතක් වෙයි'' - සංගාත් කානගාටු වෙයි

''පරාජයන් හමුවේ පරණ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ නසාර්ට යළි මතක් වෙයි'' - සංගාත් කානගාටු වෙයි