නාය යෑමේ අනතුරු ඇඟවීමක්.. මෙන්න මේ ප්‍රදේශවල ජනතාව පරිස්සමෙන්..

Landslide In Sri Lanka Weather Latest Headlines Decision Making
By krishani Nov 25, 2024 05:22 PM GMT
krishani

krishani

Report

ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.

VPN වැට බැඳීමට සැරසෙන පකිස්තානය - ඒත් එක්කම රට තුළ මොකක් වෙයි ද?.

VPN වැට බැඳීමට සැරසෙන පකිස්තානය - ඒත් එක්කම රට තුළ මොකක් වෙයි ද?.

එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (25) පස්වරු 9.00 සිට හෙට පස්වරු 9.00 දක්වා ක්‍රියාත්මක බව ය.

ඒ අනුව,

බදුල්ල දිස්ත්‍රික්කය - හල්දුම්මුල්ල, ⁠ඇල්ල, ⁠පස්සර, ⁠හාලිඇල, ⁠මීගහකිවුල, ⁠බදුල්ල, ⁠ලුණුගල

ගාල්ල දිස්ත්‍රික්කය - බද්දේගම, ⁠ඇල්පිටිය, ⁠නාගොඩ

කළුතර දිස්ත්‍රික්කය - බුලත්සිංහල,

මහනුවර දිස්ත්‍රික්කය - උඩුදුම්බර, ⁠උඩපලාත, ⁠දෙල්තොට, ගගවට කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය - බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය - අඹන්ගග කෝරළය, ⁠රත්තොට, උකුවෙල, විල්ගමුව,ලග්ගල පල්ලේගම, නාඋල,

මාතලේ මාතර දිස්ත්‍රික්කය - පිටබැද්දර

නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව, හගුරන්කෙත, වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය - ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත

You May Like This Video 👇 

.

ReeCha